(ඉන්දිකා රාමනායක)
යාපනය මහධිකරණ විණසුරුවරයාගේ ආරක්ෂාවට ගමන් කරන අතරතුර සැකකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරික්ෂකවරයකු වශයෙන් උසස් කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
මියගිය පසු උසස් වීම් ලැබීමන් අැති ඒලය කුමක්ද? මා දන්නා පරිදි පොලිස් දෙපාර්තෙම්න්තුෙව් නිසි පරිදි උසස් වීම පටිපාටික් නැත. අවුරුදු ගාණනාවක් ඒකම තනතුරේ සේවය කරන නිළධාරින් රාශියක් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතා කළ කීරිෙමන් සේවය කරයි. මැරන තෙක් නොසිට හැකි ඉක්මනින් මේ අ යට උසස් වීම දෙන ලෙස ඉල්ලා සිටිමි.
ඔබේසේකර.., එසේ කරන්නේ රාජකාරියේ නියුක්තව සිට මියගිය නිලධාරියා ට කරන ගෞරවයක් ලෙසයි. එසේම නිලය උසස් වනවිට විශ්‍රාම වැටුප ද ඉහළ යන බැවින් යැපෙන අයට සහනයක් නොවේද? මෙය සිදුවිය යුතුම දෙයකි.