IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පුද්ගල ඝාතනයකට තිදෙනෙක්ට මරණ දඬුවම


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
වසර නවයකට පෙරදී මොරටුව මෝදර වත්ත ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක සිටි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට පානදුර බස්නාහිර පළාත් මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (3) නියෝග කළේය.

පුද්ගලයන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කොට නිදහස් කරන ලදී. සිද්ධියෙන් ඝාතනයට ලක්වී තිබුණේ මොරටුව - මෝදර පදිංචිව සිටි අබේකෝන් මුදියන්සේලාගේ චානක නොහොත් ජනක නැමැත්තාය.

මෙලෙස මරණ දඬුවම නියම කරන ලද්දේ මොරටුව මෝදර වත්ත පදිංචි ගම්පොල වඩුගේ සුජිත් කුමාර ෆොන්සේකා (30), ගම්පොල වඩුගේ දිනේෂ් කුමාර ෆොන්සේකා (29), හා වීරතැන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු නොහොත් කොයියා (40) නැමැත්තන්ය.
 



අදහස් (1)

පුද්ගල ඝාතනයකට තිදෙනෙක්ට මරණ දඬුවම

Dilan Tuesday, 03 September 2019 12:11 PM

මනුෂ්‍ය ඝාතන සිදුකරන ඇතැම් අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදෙන අතර ඇතැම් අයට ඊට වඩා ලිහිල් දඬුවම් ලබාදෙන්නේ ඇයි? චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇත්නම් හිතාමතා මනුෂ්‍ය ඝාතන සිදුකරන සියලු අපරාධකරුවන්ට මරණ දඬුවම දිය යුතුයි. ක්ෂණික කෝපය වැනි නිර්ණායක නිසා ලිහිල් දඬුවම් ලබා නොදිය යුතුයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site