
(සිසිර නන්දන කැලේගම)
සිය දියණිය ළදරු පාසලට රැගෙන යමින් සිටි එක් දරු තරුණ මවක පොල්පිතිගම තල්පත්වැව ප්‍රදේශයේ දි ගෙල කපා මරාදමා ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ පොල්පිතිගම වඩුපොළ යාය ප්‍රදේශයේ පදිංචි ජී.ජේ. දිනුෂිකා මධුවන්ති නමැති කාන්තාවකි.
පා පැදියකින් සිය දරුවා ළදරු පාසලට රැගෙන යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණ මාර්ගය හරස් කර මෙම අපාරාධය සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා පොලිසිය සොයයයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙම දරුවා ඉදිරිපිට මව මරාදාන්න පුළුවන් නරුමයෙකුව ආයුධ පෙන්වන්න ගෙනගියාට වරදක් නැහැ කියලා මට හිතෙන්නේ. එහෙම නැතිනම් තව අහිංසකයෝ කීප දෙනෙක් මේ නරුමයා අතින් මැරුම් කයි.
ඔබතුමියට නිවන්සුව පතමු.
තිරිසන් මිනිස්සු.
උපරිම දඬුවම් ලබාදිය යුතුයි .දරුවෙකු ඉෂර්හාඅ මේ වගේ දෙයක් කරන්න තාත්තා කෙනෙක්ට පුලුවන්ද .ඒ දරුවාගේ අනාගතේ ගැන හිතන්නේ දැන් කවුද
ශාරීරික දඩුවම් නැති රටක මිනීමැරුම් ගණනය කළ නොහැකිය..
මේ වගේ අය අත්අඩංගුවට අරගෙන ආරක්ෂාව දීලා හිරගෙවල් පුරවන්න එපා... ඔලුවට වෙඩිතියලා හරි මාංචු දාලා ගඟකට තල්ලු කරලා හරි ඝාතනය කරන්න... ඒක සමාජයටම කරන යහපතක් නැත්නම් දවසක එළියට එන්නේ ජාතික වීරයෙක් වෙලා ආවම පිළිඅරගෙන පාටි දාන්නත් බලන් ඉන්න අපතයින් ඉන්න පූජනීය රටක් මේක...!
පුදුම මිනිස්සු, සත්තුවත් මෙහෙම නැතුව ඇති.