(අමදෝරු අමරජීව)
මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි ගල්කුලම සිවිල් ආරක්ෂක බළකා කදවුරට අනුයුක්තව 5 කණුව උප කදවුරේ රාජකාරි කළ සිවිල් ආරක්ෂක භටයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රිපුර පොලිසිය කියයි.
පදවිය, ජයන්ති වැව ප්‍රදේශයේ පදිංචි නිවසේ මෙම බෙහෙත් කොටන තුවක්කුව තිබි ඇතැයි පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගොස් නිවස පරික්ෂා කිරිමේ දි මෙම තුවක්කුව සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd