
නව රජයේ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ මහතා අද (14) බත්තරමුල්ල නිවාස අමාත්‍යාංශයේ දී වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා සහ පවුලේ ඥාතීන් එක්ව සිටියහ.
ඡායාරූප - ඉෂාන් සංජීව


2025 දෙසැම්බර් මස 18
647
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ බාරගනී
pradeepa Friday, 14 August 2020 11:19 AM
පස්, ගල්, වැලි, බොරලු විනාශයි ලක්මවුනි...
PradeepFriday, 14 August 2020 02:48 PM
ඒකනේ ගැලපෙනම අමාත්‍යාංශයක් දුන්නේ...
kaml KoyralaFriday, 14 August 2020 05:26 PM
කාන්තාර, ගංවතුර, ඩෙංගු වලවල්, පෙරමග ලකුණු... පරිසර ඇමැතිට කරන්න දෙයක් නැහැ.. ලොක්කාගේ ඇමැතිනේ..
Kamal Koyrala Friday, 14 August 2020 05:23 PM
විද්‍යාත්මකව පත්කළ සියලු සුදුසුකම් සපුරපු එකම ඇමැති..
People Saturday, 15 August 2020 05:45 AM
පස් වෙළෙන්දාට පස් ඇමතිකම. අති විශිෂ්ඨයි. !! දිවුලපිටියේ පස් ටිකට අබසරණයි !!!