IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගලේවෙල අනතුරකින් අයෙක් මරුට

(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරය ආසන්නයේ අද(8) ගුවන් හමුදාවට අයත් කැබ්  රථයක් පා පැදියක් ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇති  බව  පොලීසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවෙල  නබඩගහවත්ත  ප්‍රදේශයේ හයදරු  පියෙකි(60).

යතුරුපැදිකරු ගලේවෙල දෙසින් දඹුල්ල දෙසට ගමන් කරමින් සිට ඇත. ගුවන් හමුදාවට අයත් කැබ්  රථයත් ගලේවෙල  දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇත. ආසන්නයේ ගරාජයක  සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක  මෙම අනතුර සිදුවන ආකාරය සටහන්ව තිබුණු බව ද පොලීසිය කියයි. ඒ අනුව පරීක්ෂාකර බැලීමේදී පාපැදිකරු    ගමන් කරමින් සිටීයදි  ප්‍රධාන  මාර්ගය හරහා පාර මාරුවීමට උත්සාහ කිරීමත් සමඟ වේගයෙන් පැමිණි කැබ් රථයට යටවන  බව පොලිසිය කියයි.



අදහස් (0)

ගලේවෙල අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site