(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ රථවාහන මහෙස්ත‍්‍රාත් අධිකරණය භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලට ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය ස්ථාපනය කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාගැනීම සඳහා කොළඹ රථවාහන මහෙස්ත‍්‍රාත් අධිකරණය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ල ලබාගැනීම නිසා කොළඹ රථවාහන මහෙස්ත‍්‍රාත් අධිකරණය භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලට ගෙන ගිය බව වැඩිදුරටත් වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රථවාහන මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙනත් ගොඩනැඟිල්ලකට