
(වසන්ත චන්ද්‍රපාල)
වනජිවී වන සම්පත් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් විමලවීර දිසානායක මහතා අද (14) බත්තරමුල්ල පිහිටි සොබා දහම් පියස රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ බාර ගත්තේය.
දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ, වනජීවී රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් කුමාරි විරසේකර, මහත්මිය ඇතුළු නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්... වනඅලි, අගල් හා අලිවැට අැමති මදැයි කොරා...