(රංජන් කස්තුරි)
මොණරාගල ප්‍රාදේශිය සභාවේ පුරප්පාඩුව පවතින සභික ධූරයට සුදුස්සෙක් නම් කිරීම සඳහා සති තුනක පමණ කාලයක් ලබාගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මොණරාගල මහාධිකරණයේ තීන්දුවකට අනුව මොණරාගල ප්‍රාදේශීය සභාවේ මදුරුකැටිය කොට්ඨාශයේ නියෝජිතයාගේ සභිකධූරය අහෝසිවී තිබෙන අතර ඔහු තීන්දු පිළිබඳව සලකා බැලීමට එම කාලය ගන්නා බවද එම කොමිෂන් සභාව කියයි.
යම් හෙයකින් අභියාචනා කළහොත් එහි තීන්දුව ලැබෙන තෙක් බලාසිටින බවද නැතහොත් තීන්දුව පිළිබඳව අභියාචනා කළ යුතු කාලය වන දින 21ක් ගිය පසුව සුදුස්සෙකු පත් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොණරාගල ප්‍රාදේශිය සභාවේ පුරප්පාඩුව පුරවන්න සති තුනක්