ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දෙවැනි දිනයටත් අද (13) ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවට කැඳවනු ලැබ සිටී.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් තවදුරටත් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (13) උදේ 10 ට කොමිසම විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී තිබේ.
පසුගිය සිකුරාදා කොමිසම හමුවේ පෙනී සිටී අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් පැය පහක පමණ කාලයක් තුළ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.