
(නිමන්ති රණසිංහ)
අපරාධ වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් දිවයිනේ සියළුම තී‍්‍රරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුමක් සකස් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අදහසකට අනුව මෙම යෙදවුම නිර්මාණය කර ඇති අතර, එම යෙදවුම ඇතුළත් කළ ඇති ති‍්‍රරෝද රථයක් හඳුනාගැනීම සදහා ‘කිව් ආර්’ නම් කේතකයක් ති‍්‍රරෝද රථයේ සටහන් කිරීමට පියවර ගනු ලබන බව ද පොලිස් මූලස්ථානය ස`දහන් කරයි.
මෙම ක‍්‍රමවේදය මේ වන විට මධ්‍යම පළාතේ සියලූම පොලිස් ස්ථාන මගින් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී මුඵ දිවයිනේ සියලූම පොලිස් ස්ථාන හා ඒකාබද්ධ වෙමින් සිදුකිරීමට කටයුතු සකස් වෙමින් පවතින බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කළේය.
COMMENTS
ලොකු දෙයක්. මේ ත්‍රී වීල් අයගේ මාෆියාව නවත්තන්න ඕනේ.
තවත් මාෆියාවක් තමයි. තව කීයකට හරි තට්ටුවෙන වැඩක්. දැන් ත්‍රිවිල් වල විස්තර RMV එකේ නැද්ද තවත් පෝලිම් ගස්සන වැඩක් කරන්නේ. RMV එකෙන් විස්තර අරන් එකෙන් ඔය කියන QR එක අයිතිකරුට දුන්නනම් ඔය වැඩේන් වැඩ දෙක තුනක් වෙනවා .
ඉතාමත් කාලෝචිත දෙයක්. මොන ආණ්ඩුවෙන් කලත් මේක නම් අනුමත කරමි.