IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෞද්ගලික බස් රථයකට හික්කඩුවේ දී ගල් ප්‍රහාර


 
 
(ජේ.කේ.එල්.චාමින්ද)
 
තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට  හික්කඩුව පටුවත ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.


මෙකී පෞද්ගලික බස්රථය තංගල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබි ඇත. 


බස් රථයට ඉදිරියෙන් යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ ඇති බවත් යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා ගලකින් බස් රථයේ ඉදිරිපස  විදුරුවට පහරදී තිබේ. 


ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස විදුරුවට අලාභ හානි වී ඇත.


මෙකී පහරදිම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියට අදාළ බස් රථයේ රියදුරු විසින් පැමිණිලි කර ඇත. 


මෙම ගල් ප්‍රහාර සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

පෞද්ගලික බස් රථයකට හික්කඩුවේ දී ගල් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site