( ජයන්ත සමරකෝන්)
විසුරුවාහරින ලද බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ ඒකකය වෙනුවට විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.
දක්ෂ හා විනයගරුක දුෂණ චෝදනාවන්ට සම්බන්ධ නැති තරුණ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මෙම පොලිස් ඒකකය සඳහා බඳවා ගැනීමට නියමිතය.
අමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මත මෙම විශේෂ පොලිස් එකකය පිහිටවනු ලැබු අතර විසුරුවාහරින ලද බුද්ධි අංශ නිලධාරීන් පුරප්පාඩු සහිත බන්ධනාගාරයන්හි සාමාන්‍ය රාජකාරී සඳහා යෙදවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය තෝරාගන්නේ අඟහරු ලෝකෙන්ද දන්නේ නැහැ. ඔය කියන විදියේ කට්ටිය හොයා ගන්න පුළුවන් නම් මෙරට සුරපුරක් කරන්න පුළුවන්.
ඇමති තුමියනි හොදට මතක තබා ගන්න පොලිසිය කියන්නේ මොන කණ්ඩායමක්ද කියලා. ඉගුරු දීල මිරිස් ගත වගේ වේවිද දන්නේ නැහැ.