IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමුගනී

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්‍රාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 86 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ඒ මහතා ගත්කතුවරයෙකු ගේය පද රචකයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙක්ද විය.

(16844)



අදහස් (14)

මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමුගනී

ධම්ම Monday, 02 September 2019 08:49 AM

ඔබතුමාට නිවන් සැප ලැබේවා!

:       3       117

jayasinghe Monday, 02 September 2019 09:02 AM

ඉතාමත්ම කණගාටුදායක ප්‍රවෘත්තියක්... අපගේ බලවත් ශෝකය මෙයින් ප්‍රකාශ කරමු.

:       1       105

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 02 September 2019 09:12 AM

මුළු මහත් ශ්‍රී ලාංකීය වෙෙද්‍ය ක්ෂේත්‍රයම බැබල වූ මිණි පහණකි. කාලෝ ෆොන්සේකා නම් ඒ නම සදාකාලිකය. ඔබතුමාට නිවන් සුව ලැබේවා..!

:       0       93

මුණසිංහ Monday, 02 September 2019 09:19 AM

ඔබේ හිස්තැන පුරවන්නට කෙනෙක් කවදා මිහි පිට පහළ වේවිද ?

:       0       71

යාපා Monday, 02 September 2019 09:21 AM

අනේ මේ රටට ආදරේ මනුස්සයෙක් . මේ වගේ වටින මිනිස්සුම නැතිවෙන එක රටට මොනතරම් අවාසනාවක්ද ?

:       0       69

sampath Monday, 02 September 2019 09:28 AM

ඉතාමත් කුළුපග මිතුරෙක් ලෙසයි එතුමා සෑම මොහොතකම කටුයුතු කළේ. එතුමා හැමදාමත් කියන දෙයක් තමා දැන් අපේ කාලේ ඉවරයි ඔයාලා ඉස්සරහට එන්න ඕනේ කියලා. ඔබතුමාට නිවන්සුව !

:       0       37

සෙනෙවිරත්න Monday, 02 September 2019 09:29 AM

කණගාටුයි. මෙතුමා හැට ගණන්වල කතරගම ගිනි පාගලා මිත්‍යාවන්ට එරෙහිව කටයුතු කලා. පසුකාලීනව එම අදහස් නැති උනාද කියල සැකයි.

:       5       5

sunil milano Monday, 02 September 2019 09:31 AM

ඔබතුමාට නිවන් සම්පත්තිය ලැබේවා..!!! හරිම කණගාටුයි ඔබතුමාගේ වියෝව මුළු ශ්‍රී ලංකාද්වීපයටම බලවත් පාඩුවක්..

:       4       47

sirimal Monday, 02 September 2019 09:43 AM

අපේ රටේ මුල් බැස ඇති මිථ්‍යා විශ්වාස සහ දුර්මතයන් සිඳ බිඳ ලීම සඳහා පර්යේෂණාත්මක කරුණු ඉදිරිපත් කරමින් වෙහෙසක්ගත් උගත් මහත්මයෙක්... ඔබතුමාගේ අභාවය රටටම පාඩුවක්. නිවන්සුව ලැබේවා...!!!

:       0       82

රොහාන් දයාදර පැරිස් Monday, 02 September 2019 09:45 AM

ශ්‍රී ලංකාවාසීන් හට හා මව්බිමට කළසේවය අපමණයි... මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිඳුට අපි සැවොම අජරාමර නිවන් සුව පතමු ... !!!

:       9       43

Chaminde Hewavitharana Monday, 02 September 2019 10:05 AM

ඔබ වැනි පරිපූර්ණවූත් කුහකගති නැතිව හදවතට එකඟව අදහස් ප්‍රකාශ කරන උගතෙකු නැතිවීම අප රටට පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔබට නිවන් සැප ලැබේවා!

:       0       8

shiromi Monday, 02 September 2019 10:09 AM

ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!! ඔබෙන් ඉගෙනගත් දේ තවමත් හිතේ තැන්පත් වෙලා තියෙනවා.

:       0       7

Ariyaratne Monday, 02 September 2019 10:12 AM

රූපං ජිරති මච්චානං... නාමගොත්තන් නජීරති.

:       0       3

Raveendra Monday, 02 September 2019 10:38 AM

ඔබතුමාට නිවන් සුව අත්වේවා !!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site