IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විශාඛාවේ අනුකි චමත්කාට දිවයිනෙන්ම මුල් තැන

2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ලංකාවෙන් පළමුවැනි ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි.

ලංකාවෙන්ම දෙවැනි තැනට පත්ව සිටිනුයේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහ ශිෂ්‍යාවයි. තෙවැනි තැන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර්.එම්.සුගත් රවිඳු සිසුවාට හිමිව ඇත.



අදහස් (3)

විශාඛාවේ අනුකි චමත්කාට දිවයිනෙන්ම මුල් තැන

Saman Tuesday, 28 March 2017 07:59 AM

සමත් සැමට සුබ පැතුම්. අනෙක් සියලුදෙනා ලබන සැරේ උත්සහ කරමු අධ්‍යාපනය ලොවක් වෙනස් කරනු ඇත

:       0       0

shi ranasinghe Tuesday, 28 March 2017 09:10 AM

සුබ අනාගතයක් වේවා

:       0       12

air Tuesday, 28 March 2017 02:19 PM

ඉහලින්ම සමත් වුන ඔබට සුබ පැතුම්. ඒ වගේම හැම දරුවෙකුටම තමන්ගේ දක්ෂතාවය අතින් කුමන හෝ විෂය ක්ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය ලබන්නට වරම් ලැබේවා. මම දන්නා කෙනෙක් ඉන්නවා එයා විද්‍යා, ගණිත, වාණිජ, කලා, තාක්ෂණික අංශ එකකට වත් එතරම් දක්ෂතා නැති බව දැනගෙන Culinary Arts (ඉවුම් පිහුම් සහ ආහාර පිළිගැන්වීම) පිලිබඳ උපාධියක් හදාරලා දැන් ඉතාම උසස් ආයතනයක විධායක සූපවේදි තනතුරක් දරන. මුලුතැන්ගෙට වෙලා උය උය ඉන්න එක නෙවෙයි එයා කරන්නේ. අනිත් අය උයන හැටි පිළිගන්වන හැටි අධීක්ෂණය කරන එක සහ උපදෙස් දෙන එක. හරිම දක්ෂයි. එයාගේ දක්ෂතාවය එය අඳුන ගත්ත එකයි, ඒකට දෙමව්පියන්ගෙන් සහයෝගය ලැබුන එකයි කොච්චර දෙයක්ද. ඒ කාරණා දෙක තමයි අද එයා මේ වගේ උසස් තනතුරක් දරන්න මුල් වුන හේතු දෙක.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 44 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site