(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙහිදී ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ලබාගැනීමට සමත් විය. ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක්හිමිවිය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා
dasun Thursday, 21 February 2019 05:41 AM
නැවතත් සූදුවට යටවේ ද ?
ලසන්ත හපුආරච්චි Thursday, 21 February 2019 05:56 AM
මුළු රටම අගාධයට ගිහිල්ලා තියෙද්දි ක්‍රිකට් විතරක් සුභ වෙන්න විදිහක් නැහැනේ .
MOHAN Thursday, 21 February 2019 06:00 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගැසූ වග .
ගල්කටස් Thursday, 21 February 2019 06:07 AM
කෙසේ වෙතත් පරදින්න හෙතුවක් තියෙන්න ඔනා . කටින් බතල හිටෙවුවට වැඩක් නැහැ අර්ජුන ට කොහොමත් කුීඩකයින් 80%ක්ම කැමති නැහැ
tom Thursday, 21 February 2019 06:09 AM
දෙයියන්ගේම පිහිටයි ක්‍රිකට් වලට
chanaka Thursday, 21 February 2019 06:11 AM
ආයෙත් ක්‍රිකට් ඉවරයි.
theshan Thursday, 21 February 2019 06:14 AM
මේදා සැරෙත් අත යට කුට්ටි ලස්සනට වැඩ කරලා වගේ.
sena Thursday, 21 February 2019 06:22 AM
මම දැන් අවරුදු කීපයක් ක්‍රිකට් බලන එක ඇත හැරලා තියෙන්නේ, තව අවරුදු කීපයකට ක්‍රිකට් බලන එක අත හරින්න වෙයි වගේ.
rizwan Thursday, 21 February 2019 06:24 AM
කවුරු හරි කියනවද කවුද මේ ශම්මි සිල්වා කියන්නේ කියලා. එයා අර්ජුනට වඩා දක්ෂයෙක්ද?
smn Thursday, 21 February 2019 06:32 AM
දුකක් නැහැ….. ක්‍රිකට් බැලීම නවත්තල හුඟාක් කල්.
Raveendra Thursday, 21 February 2019 06:41 AM
පල ඇති රුකටයි "වදුරෝ " නගින්නේ... පල "නැති " රුකටයි වව්ලෝ වහන්නේ.. එල්ලේ සංගමේටත් නැත පොරකන්නේ..
wedage Thursday, 21 February 2019 06:56 AM
කරේ බැඳලා තියෙන ටයි එකේ වර්ණය සසඳා බලන්න එවිට ඔබට සියල්ල පැහැදිලි වනු ඇත
සමන් Thursday, 21 February 2019 06:58 AM
මුරලි තමයි ඇත්ත කිව්වේ දැන් පේනවනේ . මේක හදනවා බොරු. vote කරන්න එන අයගෙන් ම පේනවා වැඩේ තරම.
sandy123 Thursday, 21 February 2019 08:01 AM
දෙවෙනි ටෙස්ට් එකට පැරදෙයිද?
soma dubayi Thursday, 21 February 2019 08:41 AM
සුබ පැතුම්, අපේ ක්‍රිකට් තවත් දියුණු කිරීමට ඔබ වගේ අවංක, කාර්යශුර කෙනෙක්ට පුළුවන්
jayath Friday, 22 February 2019 05:55 AM
වයින් අලුත් උනාට බෝතලේ තවම පරණ බෝතලෙමයි !
rocky Monday, 25 February 2019 01:44 AM
ඉස්සර වගේ නෙමෙයි. දැන් ක්‍රිකට් බොහොම කුණු වෙලා. මැස්සොත් වහනවා. බුකී ගඳයි! ඔක්කොම හොරු!