භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය මාස 3 කින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද(25) ප්‍රකාශයට පත් කළ බව රජයේ මුද්‍රණාල ආරංචි පවසයි.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ වාර්තාව බාරදිය යුතු දිනය 2017 ජූලි 27 සිට ඔක්තෝබර් 27 තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබිණි.
ඒ අනුව මේ සම්බන්ධ ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දක් ගියත් කමක් නැහැ. හොරු ටික ඔක්කොම අල්ලගන්නකො. තාම දෙන්නනේ. .
කාලය විතරක් දික් කරලා මදි.දෙන දඬුවම් එහෙමත් දික් කරන්න.
එෆ්සීඅයිඩී වගේ ඕකත් වහලා දාන්න අනේ.