IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැස්සෙන් මුලතිව් නිවාසවලට හානි


 
                       
(රොමේෂ් මධුෂංඛ)


මුලතිව් දිස්ත්‍රීකක්යටද පසුගිය දින කිහිපය පුරාවට නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.


මුල්ලියාවලෙයි ප්‍රදේශයේ නැවත පදිංචි වැසියන්ගේ තාවකාලික නිවාස කිහිපයක වහලයට වර්ෂාවෙන් හා සුළගින් හානි සිදුවීම හේතුවෙන් එම වැසියන් අසල්වාසීන්ගේ නිවෙස් වෙතට ගොස් ඇත.


හානි වූ නිවාස නැවත පිළිසකර කිරීම සඳහා මුලතිව් ආපදා කළමනාකරණ නිලධාරීන් මෙන්ම රතුකුරු කමිටු නිලධාරීන්ද සහය ලබාදී ඇති අතර වර්ෂාව හේතුවෙන් මුලතිව් වැසියන්ගේ දෛනික කටයුතු වලටද දැඩි ලෙස බලපා ඇත.


මේ අතර වර්ෂාව හේතුවෙන් පුලියන්කුලම් හා මුලතිව් ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවට මුලතිව් වැසියන් කියා සිටියහ.
  



අදහස් (0)

වැස්සෙන් මුලතිව් නිවාසවලට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site