බිඟුන් මේනක ගමගේ
තොරතුරු දැනගැනීමේ පනත මූලාශ්‍ර කරගන්නා ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් බිහිකිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු කරමින් සිටියි.
තොරතුරු දැනගැනීමේ පනත ජනමාධ්‍ය සමාජයේ ප්‍රචලිත කිරීමේ හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය දියුණු කිරීමේ මූලික අරමුණෙන් මෙම එකමුතුව නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ විධායක අධ්‍යක්ෂ කුමාර් ලෝපෙස් මහතා පවසයි .
ඒ අනුව සෑම මසකම දෙවැනි බ්‍රහස්පතින්දා දිනයේ දී මෙම ජනමාධ්‍ය එකමුතුව රැස් වන අතර තොරතුරු දැනගැනීමේ පනත භාවිතයට ගන්නා හා එය අභ්‍යාසයට කැමති ජනමාධ්‍යවේදීන්ට මෙම අවස්ථාවට සහභාගී විය හැකි යැයි ද ලෝපෙස් මහතා කියයි.
තොරතුරු දැනගැනීමේ පනත දියුණු රටවලදී භාවිතයට ගන්නා ක්‍රමවේද ඇසුරෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාලගත සන්නිවේදනය දියුණු කිරීමට හා තොරතුරු පහසුවෙන් ලබාගනිමින් තොරතුරු හෙළිදරව් කිරීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට එහිදී වැඩි අවධානයක් යොමු කරන්නේ යැයි කුමාර් ලෝපෙස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
599
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
510
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුවත්පත් ආයතනයෙන් මාධ්‍ය එකමුතුවක්