(මොහොමඩ් බුහර්දීන්)
ගොකරැල්ල දොලොස්දාහ ප්‍රදේශයට පැමිණිල්ලක් විභාග කිරීමට ගිය ගොකරැල්ල විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල්වරයකුගේ ගෙලට එම පැමිණිල්ලේ වගඋත්තරකරු තියුණු ආයුධයකින් පහර දී ඇතැයි ද බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළැයි ද පොලිසිය පවසයි.
COMMENTS