කලු තෙල් නැවකින් තෙල් ගොඩබාමින් සිටියදී මුතුරාජවෙල බොයාවේ නලයක තෙල් කාන්දුවක් සිදු වී ඇතැයි ඛනිජතෙල් නීතීගත සංස්ථාව පවසයි.
ඊයේ (08) රාත්‍රීයේදී මෙම නලයේ කාන්දුවීම සිදු වී තිබේ.
තෙල් කාන්දුව මේ වන විට පිලිසකර කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවද එය කඩිනම්න් යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවද සංස්ථාවව පවසයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd