IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කැනේඩියානු මහ කොමසාරිස් උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි

(එෆ්.අස්ලම්)

ශ්‍රී ලංකාවේ කැනඩානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා අතර හමුවක් අද (26) උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිදුවිය.

මෙම සාකච්ඡාවේදී යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටින උතුරේ ජනතාවගේ තත්වය ගැනත් පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැනත් සාකච්ඡා කර ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.



අදහස් (3)

කැනේඩියානු මහ කොමසාරිස් උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි

kule Monday, 26 August 2019 09:14 AM

දේශපාලන රැකවරණ පතා කැනඩාවේ පදිංචිවී සිටින අයගේ විස්තර මොහුගෙන් ඉල්ලුවානම් උතුරේ අතුරුදහන් වූවන්ගෙන් වැඩි පිරිසක් හොයාගන්න තිබුණා.

:       0       155

රවින් Monday, 26 August 2019 10:50 AM

ඕනෑම රටක අභ්‍යන්තර ක්‍රියාවලියට පිටරැටියන්ට ඇඟිලි ගැසීමේ අයිතිවාසිකම් තිබෙනවාද?

:       0       16

Nuwan Monday, 26 August 2019 11:16 AM

කොටින්ගේ දත්මදින රටක් තමයි කැනඩාව කියන්නේ... අර කිව්වා වගේ බාගෙට භාගයක් අතුරුදහන් කොටි ඉන්නේ කැනඩා, එංගලන්තය සහ යුරෝපයේ. මෙහෙ බොරුවට නාහෙන් ඇදගෙන ජවනිකා පෙන්වනවා..!

:       0       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site