(මනෝප්රිය ගුණසේකර)
කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමාකාමී උද්ඝෝෂකන්ට පොලු මුගුරුවලින් පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ යන මහත්වරුන් පොලිසිපතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවු අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.
COMMENTS
හමුදා කඳවුරුවල ඉන්න කට්ටිය කොහොමද අල්ලන්නේ අපේ මහත්තයෝ? අල්ලයි කියලd හිතෙන්නේ නැති නිසයි අහන්නේ...
ඒ කියන්නේ ඉන්න තැන්, නම් ගම්, සේරම දන්න අඳුනන කට්ටියක්...!