(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
සමස්ත ලංකා සමෘද්ධි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් නිසා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන්ගන්නා මාර්ගය අවහිර වී ඇත.
සමෘද්ධි ප්‍රතිලාභ ඉහළ දැමීම, සේවය අයිතීන් සුරුකීම සහ උසස්වීම් පටිපාටිය නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම යන කරුණු මුල්කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව අරඹා තිබේ.
අද පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් බැවින් මාර්ගය අවට පොලිස් ආරක්ෂාව යොදා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ සංගමය තවත් ගුටි කන්න නියමිත් සංගමයක් , ඔබ රටට කල එක දෙයක් කියන්න.