
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ආකාරයෙන් තනන ලද අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
එම බෝම්බය තැබීම සඳහා ඔහුට මුදල් ලබාදී ඇතැයිද එම නිළධාරිවරයා කීය
මුදල් ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව එම නිලධාරියා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් දුන් කෙනා සම්බන්ධ දේශපාලන පක්ෂය මොකක්ද කියලා දැනගත්තාම හුඟක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි. සමහරවිට ස්විස් හෝ කිඹුල් නාටකේ තවත් ජවනිකාවක් වෙන්නත් පුළුවන්..
ප්‍රධාන සැකකරු හම්බ උනාලු,මුදල් දුන්න එකා හොයනවලු .යකෝ මුදල් දුන්න එකාඑන් ප්‍රධාන සක කරු වෙන්න ඕනේ,කාදිනල් තුමා පොලිසියට දොස් පවරන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශ නිසා
ගිනිපෙට්ටියේ ඉතිරි ගුණිකූරු ගනන මැච් වෙනවාද? අයියෝ හත් පොලේ.
අහුවෙන්නේ පල්ලියේ ගෝලයෙක් නම් කාඩිනල් එනවා ඌව බේරගන්න. භය වෙන්න එපා.
මුලින්ම අත්අඩංගුවට ගත් පල්ලියේ සේවකයා ගැන කුමක් කිව හැකිද?
කාදිනල් තුමා දැං හරිද?
මුදල් ලබාදුන් පුද්ගලයා තව අවුරුදු තුනකින් පස්සේ අත්අඩංගුවට ගත්තොත් තමයි ඉතින්.
කොහොමද වැඩේ.එතකොට පොලිස් ඇමති පචද කෙලින්නේ ?