තිලකරත්න දිසානායක
ඵෙතිහාසික වටිනාකමකින් යුත් ගම්පහ පිළිකුත්තුව රජ මහා විහාස්ථානයේ චෛත්‍ය ගර්භයෙහි නිදන් වස්තු සොරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරීක්ෂණ අරඹා ඇත.
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙම මැටි චෛත්‍ය මීට පෙරද තෙවරක් නිදන් වස්තු ගැනීමේ අදහසින් හෑරීමට ලක් කොට ඇති බවත් මීට සිව්වසරකට පෙරද හාරන ලද ස්ථානයම කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් හාරා ඇති බවත් පොලිසිය කියයි.
චෛත්‍යයේ කොත සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.



2025 නොවැම්බර් මස 21
109
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පිළිකුත්තු චෛත්‍යයේ නිදන් සොයලා
සෙනෙවි Monday, 13 November 2017 02:57 PM
එල්.ටී.ටී. හරි... අයි.එස්.අයි.එස්. වෙන්න ඇති ගෙදර කුණු බෑග්වල දාලා පාරට ගෙනත් දාන අවංක බෞද්ධයෝ ඉන්න රටේ මෙහෙම වේවිද?
GihanTuesday, 14 November 2017 03:10 AM
බෞද්ධයෝ විතරද කුණු පාරට දාන්නේ. අනිත් උන් කුණු කනවද. අනේ යනව යන්න. බෞද්ධයන් අඩුම පිරිසක් ඉන්න කොළඹ තමයි කුණු කඳු නාය යන්නේ.
කිං කැකිල්ලේගේ අතිරේක ලේඛම්Tuesday, 14 November 2017 03:27 AM
නෝනාවරුනි මහත්වරුනි, මේ රටේ කුණු පාරට දමන්නේ බෞද්ධයන් පමණක් බවත්, අනෙක් සියළු ආගමිකයන් කුණු ඇබිත්තක් වත් පාරේ නොදමන උත්තුංග, සුපරිශුද්ධ, ශුද්ධ වූ පිරිස් බව අප කැකිල්ලේ නිරිඳාගේ අති බුද්ධිමත් සෙනෙවිතුමන් ප්‍රකාශ කරන්නාහ. ඒ බව කොළඹ, වත්තල, මීගමුව, මෝදර, දෙමටගොඩ, මරදාන, පන්චිකාවත්ත, වැනි ප්‍රදේශ වල මැනවින් ප්‍රකට වන්නාහ. කැමැත්තෝ ගොස් දැක ගන්නෝය.
තව්ෆික් Monday, 13 November 2017 03:45 PM
ඇයි මේවා හංගන්නේ? හොයන්නේ නැතිව
මොහොමඩ් රෂිඩ් Tuesday, 14 November 2017 03:13 AM
ඔබ අනිවාර්යෙන් බෞද්ධයෙක් නෙමේ වගේම මුස්ලිම් ජාතිකයෙකුත් නොවේ. ඔබ ඔබ ගැනම ලැජ්ජ වෙන්න ඔහොම කිව්වට. ඊලඟ පාර නියම පිරිමියෙක් වගේ තමන්ගේ ආගම සහ නම හරියට දාන්න.
Abdul HaseebTuesday, 14 November 2017 03:17 AM
ඉස්සෙල්ලම පල්ලියෙන් පටන්ගමු. පල්ලියේ හන්ගල තියෙන රත්තරන්, කඩු කිනිසි, මැණික් ඇල්ලූ පළඳනා විකුණමු. හා ද?
sumanapala Tuesday, 14 November 2017 12:42 AM
ලොකුම නිල මැණිකක් නිධානෙකින් හොයාගත්ත කියල පහුගිය සතියේ කිව්වම මට හිතුනා ඔය වගේ දේවල් වෙයි කියල.
upasaka Tuesday, 14 November 2017 12:48 AM
කන් ගැට්ටා ද ?
sanju Tuesday, 14 November 2017 02:02 AM
මේ ඔක්කොම කරන්නේ දේශපාලුවෝ තමෛ.
sampath Tuesday, 14 November 2017 03:29 AM
මේ ප්‍රදේශය මම හොඳින් දන්නවා මෙහි කව්රුවත් අන්‍ය ආගමිකයන් නැහැ ඉන්නේ ඔක්කොම සිංහල බෞද්ධයෝ මෙවෙනි අපරාද දැක්කහම දුක හිතෙනවා. සිංහල බෞද්ධකම ගැන කතාකරන අන් ආගමිකයන් තලා පෙලන්න කතා කරන අයම තම මේවා කරන්නේ .
Priyashantha Tuesday, 14 November 2017 03:52 AM
කරන කලට පව් මීහිරිය මීසේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ.
asanga Tuesday, 14 November 2017 05:13 AM
එහෙව් කාලකන්නි ඉන්න රටක් මේක.