(වසන්ත චන්ද්‍රපාල)
පළාත් පාලන ජන්දය පවත්වන ලෙසත් බඩු මිල අඩු කරන ලෙසත්, දේශපාලන පළි ගැනිම් නතර කරන ලෙසත් හා ජාතික සමිපත් විකිණිම නතර කරන ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් අද(10) අම්පාර ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd