IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


සාලින්දගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට හේරත්

(රංජන් කස්තුරි)

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එච්.එම්.ඩී.බී හේරත් මහතා පත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් එම මන්ත්‍රී ධූරය හිස්විය.



අදහස් (13)

සාලින්දගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට හේරත්

Shantha Monday, 09 September 2019 12:33 PM

අනේ එතකොට ශාන්ත බණ්ඩාරට මොකද වෙන්නේ? මදැයි උඩ පැනගෙන අස්වුණා..

:       0       109

චමින්දMonday, 09 September 2019 01:17 PM

සේවය කැඩුණා.. පෙන්ෂන් එකත් නැතිවෙනවා. තන්හාය ජායතී සෝකෝ...

:       4       114

ගල්කටස් Monday, 09 September 2019 12:41 PM

අර ජාතික ලැයිස්තුවෙන් අයින් වෙච්ච කෙනා අායෙත් එම ලැයිස්තුවෙන්ම එයිද දන්නෑ.. කුහකකමටයි, තන්හාවටයි නියම පිළිතුර..

:       0       167

Hafeel Monday, 09 September 2019 01:23 PM

ඕක තමයි වෙන්නේ...

:       26       55

Lion Monday, 09 September 2019 01:50 PM

මෙයා ගියගමන් කරන පළමු රාජකාරිය කාර් පර්මිට් ගන්න එක... කාලේ අඩු නිසා සාක්කුවට දාගන්න ලොකු ගානක් හොයාගන්න බැහැ.

:       1       114

RaveendraMonday, 09 September 2019 03:36 PM

නැතුව නැතුව පුතේ .... සියලුම ශ්‍රී ලාංකිකයන් පුතාලවගේ වැදගත් උදවිය නිසානේ අපි වගේ ගොන් හරකුන්ව මහජන නියෝජිතයන් හැටියට පත්කරගෙන සියලු සුහවිහරණ දෙන්නේ අපේ හත්මුතු පරම්පරාවටම හම්බකරගන්න .. එතකොට පුතාලට කොච්චර ආඩම්බරද අපි වගේ ගොන් හරකුන් 225 කට දෙන සැපසම්පත් දෙස බැලුවාම... අපි වගේ බුරුවො 225 කට සැමදාම තමන්ගේ නොවටිනා චන්දය ලබා දෙන සියලුම ලාංකිකයන්ට වැඩිවැඩියෙන් අපටම චන්දය දීමට වාසනාව ලැබේවා !!! " බුරුවන් 225 ක් වන " අපට පමණක් තව තවත් ලැබේවා !!!

:       0       144

Appuhami Monday, 09 September 2019 03:38 PM

අපි ශාන්ත බණ්ඩාරගේ පස්ස බිම ඇනුණා වගේ... තණ්හාවයි, කුහකකමයි...

:       0       0

chandima Monday, 09 September 2019 04:31 PM

දැන් ඉතින් කුරුණෑගලදී අපට හලෝ මචන් කියපු මෙයාගේ නෑයෝ ටික කාලෙකට අල්ලන්න ලැබෙන්නේ නැහැ.

:       0       0

Amila Monday, 09 September 2019 04:58 PM

අය්යෝ සිරි !

:       0       0

Gamarala Monday, 09 September 2019 05:33 PM

සිදු විය යුතු දේ එලෙසම සිදු වී ඇත. ගේම්බෝ පැන පැන හිටපුවාවේ.ලැජ්ජාවේ බෑ.

:       0       20

ශාන්ත මහරච්චිමුල්ල Monday, 09 September 2019 06:15 PM

ශාන්ත බණ්ඩාර ඉරිසියාව නිසා අනුන්ට කෙලවන්න ගිහින් තමන් කෙලවාගත්තා. හික්ස්. කර්ම රිට(ර්)න්ස්.

:       0       159

de Monday, 09 September 2019 11:18 PM

ජනතාවගේ බදු මුදලින් , පින්බත් කන්න ලැබීම ගැන මගේ හදපිරි මෙව් ව එක ,

:       2       59

Chanak los angeles Tuesday, 10 September 2019 12:56 AM

ජනතාවගේ බදුවලින් යැපෙන තව පරපෝෂිතයෙක් දියවන්නාවට පහල වුනා .

:       3       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1101 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site