සුජිත් හේවාජූලිගේ
කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට(12) පෙරවරු 11.30ට කැඳවා ඇත.
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය හා අනෙකුත් කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ අවුරුද්දෙත් රැස්වීම් වර්ජනය කරමු........