(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කර අසුවුවහොත් ඉදිරියට පැමිණ සමාව ගැනීමට සූදානම් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් බියන්වල මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෝට් ඇඳගෙන ඉදිරි පෙළ ඉන්න නායකයන් විශ්වාස කරන්න එපා කියා කලින් කතා කළ මන්ත්‍රීතුමා කිව්වා.අපේ 159 ගැනම අපට විශ්වාසයක් තියෙනවා. එහෙම විශ්වාසයක් නැතිනම් අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ.අපේ සහෝදරවරු ඉතිහාසය පුරා කැපකිරීම් කර මෙතනට ඇවිත් ඉන්නේ ඔබලා අතීතයේ කළ දේවල් කරන්න නොවේ.අලුත් රටක් හදන්න.අපේ ඇමතිවරු ඉදිරි දිනකදී හෝ ඔබ තියෙන ආකාරයට හැසිරුනොත් අපි ඔබෙන් සමාව ඉල්ලන්න සූදානම් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’අපිට අප විශ්වාසයි’’
යෝගා Wednesday, 19 March 2025 05:30 PM
එහෙනම් ඉස්සෙල්ලාම කියපු කෙබර කන්දරාවට සමාව ඉල්ලන්න. ඔයාලාට එහෙම කරන්න ඕනෑ වුණත් කෙවිට අතේ තියෙන නාකි ටිල්වින් සීයා ඒකට ඉඩ නොදෙන බවත් ඔයාලා දන්නවා. දිනපතා පාර්ලිමේන්තුවට ඇවිත් පොත අත්සන් කරන ඔයාලා පාඩුවේ ඉන්න.
Samantha Wednesday, 19 March 2025 08:12 PM
ඒක මිසක්, අපිට නම් බලු මයිලක විස්වාසයක් නැහැ... තමුන්ලා ගැන...!