(යොහාන් භාසුර)
රටේ ජනතාවගේ විශ්වාසය හිමිකරගත් අග්‍රාමාත්‍යවරයෙක් සහ නව ආණ්ඩුවක් පිටිහිටුවීමට මෙම සතිය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් පැවසීය.
මෙම අවස්ථාවේදී රජයේ මූලික වගකීම සියලුම පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම බවත් එම ක්‍රියාවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලසියට දැනුම්දී තිබෙන බවත් ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට හිතාගන්න පුළුවන් කවුද පත් කරන අගමැති.. කොහොමත් රාජපක්ෂලාට හිතවත් එක්කෙනෙක් කියලා අපි දන්නවා. පුරවැසියන්ගේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙනවා නම් ඉස්සෙල්ලාම තෙල් ටික, ගෑස් ටික, කිරිපිටි ටික ඇතුළු අත්‍යාවශ්‍ය ටික අඩුමිලට ජනතාවට සපයන්න...
ජනතාවගේ බලාපොරොත්තුව අනු
රටේ ජනතාව ඉල්ලන්නේ අලුත්ම වෙනසක්.ඒ කියන්නේ රාජපක්ෂ වරුන්ගෙන් තොර පාලනයක්. ඊයේ පෙරේදා අයියා රටට කරලා ගිය විනාශය ගැන කිසිම කතාවක් නැහැ.ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.මේ රටට රාජපක්ෂ වරුන් කළ විනාශය හොඳටම ඇති.වහාම ඉවත්වී පාර්ලිමේන්තුවට බලය පැවරීමෙන් පසු පොදු සම්මුතියක් යටතේ නව පාලනයක් බිහිවේවි.
නන්දේ.. රටේ මිනිස්සු කියන්නෙ තමුන්ට මේමගුල කරන්න දන්නෙ නෑ කියලා මිසක් තවත් පිස්සු කෙලින්න කියලා නෙමෙයි. නොදන්න මගුල් කරන්න ඇවිල්ලා තමුන් අපේ රට කාබාසිනියා කෙරුවා. දැන්වත් ගෙදර පල.
අනුරයි සජිතුයි කැමරාව ඉස්සරහට ඇවිල්ල කයිවාරු කතා කිව්වට ආණ්ඩුව බාර ඇරන් වැඩ කරන්න කිව්වම හත්පොලේ ගාගෙන හැංගුණ එක විතරයි කරේ. රනිල් විතරයි ඉස්සරහට ඇවිල්ලා ඒ අභියෝගය බාර ගත්තෙ.
කිසිමකෙනෙක් ඔහෙට ආණ්ඩු හදන්න කියන්නේ නෑ. කියන්නේ යන්න කියලා.
පලමුව මෙ ජනදිපති එලවමු.
ඕවා හැම සතියම පත් කරනවා නේ. මේ මාස තුනක කාලයම සතියෙන් සතිය ඇමති මන්ධලය පත් කරනවා, උදය පත් කරනවා, දවල්ට වැඩ බාර ගන්නවා, සවසට ඉල්ලා අස්වනවා සහ එම ඉල්ලා අස්වීම් බාර ගන්නත් නැහැ, එම ඉල්ලා අස්වීම් ගැන මාද්‍යට කියන්නත් එපාලු. ඕවා මේ දවස්වල සිදු වුනේ.