(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමේ වෙනසක් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6:30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණාත්මක අවස්ථාවේ වලංගු විකල්ප යෝජනාවක් තිබුණේ නැහැ.
පාස්කු ප්‍රහාරය සිදුවුනේ රනිල් අගමැති කාලයේ නිසා ගෝඨාභයගේ ගැලවුම්කරු රනිල්. හැබැයි රනිල් පාර්ලිමේන්තුවේ 113 පෙන්නනවා බොරුයි. ආයෙත් නන්දෙ රිවර්ස්...!
ඔහු දක්ෂයෙක්... නමුත් කළින් වගේ රාජපක්ෂ රූකඩයක් නොවිය යුතුයි.
ඔව් ඉතින් වෙනසක් කරන්න බැහැනේ... අර අවබෝධතා ගිවිසුම තියෙනකල්...?