IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘රට ප්‍රචණ්ඩත්වයට කැඳවූයේ රාජපක්ෂ ආණ්ඩුවයි‘

(අංජුල මහික වීරරත්න)

ගෝඨා ගෝ ගම සාමකාමී වීරෝධතාකරුවන්ට පහරදුන් ආණ්ඩුවේ මැරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

සාමකාමීව විසඳා ගැනීමට තිබූ ගැටලුවක් ප්‍රචණ්ඩත්වය දක්වා රැගෙන ගියේ රාජපක්ෂ ආණ්ඩුව බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා තුවාල ලැබූ අරගලකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද සඳහන් කරයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවෙි කිසිදු පුද්ගලයෙකුට, කිසිදු දේපලකට අවම හෝ හානියක් නොකරමින්  විරෝධතාවයේ නිරත වී සිටි ගෝල්ෆේස් පිරිස අරගලයට අලුත් සංස්කෘතියක් හදුන්වා දුන් බවයි.



අදහස් (1)

‘රට ප්‍රචණ්ඩත්වයට කැඳවූයේ රාජපක්ෂ ආණ්ඩුවයි‘

NIMAL Tuesday, 10 May 2022 08:44 PM

රටතුල පවතින්නාවූ දුෂිත දේශපාලනය ප්‍රතික්ෂේප වෙමින් තිබෙනාවූ අස්ත්වක මින් ඉදිරියට කිසිවකු දේශපාලනයට පමිනේනුයේනම් දේසපාලනය යනු වියාපාරයක් නොව සේවයක් වසයෙන් සලකා සහ ඔවුන් සත්‍ය වශයෙන්ම අවංක, කැපීමක් තිබෙන මද්යසත කණඩායමක් විය යුතු පමණක් නොව ඔවුන්ගේ වත්කම් බැරකම් හෙළිකිරීම සහ ඔවුන් කිසිවකු අදිකරණයේ චෝදනා ලද පුද්ගලයන් නොවිය යුතු යුතුවේ. වුර්තිය සමිතින් සහ එම ක්‍රියා කාරීන්ගේ ක්‍රියාකලාපයත් මේවන විට ජනතවගේ දැඩි විවේචනයක තිබෙන්නාවූ අවස්තවක දේශපාලකයන් මෙන්ම ඔවුන්ද රටේ ඇතිව තිබෙන්නාවූ රට ප්‍රචණ්ඩත්වයට දායකත්වය සහ වගකීම ගත යුතුවේ. රට ආර්ථික සහ දේශපාලන අර්බුදය මැද ගමන් කරන්නාවූ අවස්ථවේ රනිල් වික්‍රමස්සිංහ මැතිතුමා මතට පැවරී තිබෙන්නාවූ වගකීම සහ කොතරම් විවේචන ජනතව එතුමට කලද මේ අවස්ථවේ ජනතව සහ රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනීසිටින සත්‍ය රටට ප්‍රකශ කරන්නාවූ නායකයාද එතුමා පමණක්ම වේ. පාර්ලිමේන්තුවේ 225ක් සිටියද වගකිවයුතු නායකයන් සහ හිස් බොලද නායකයන් අතර වෙනස මේ වනවිට රටට පෙනීගොස් තිබේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site