
(අංජුල මහික වීරරත්න)
ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදීමට සම්බන්ධ වූ සියලු පිරිස් නීතියේ රැහැනට හසු කර ප්‍රජාතන්ත්‍රවාදී මාවත ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව වහා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සියලු ජනතාව කළහකාරී නොවී ඉතා සාමකාමීව ක්‍රියා කළ යුතුව ඇතැයි ද එසේ නොකළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ කොන් වන රටක් බවට පත් වනු ඇතැයි ද එජාප සභාපතිවරයා කීය.
පවතින තත්ත්වයෙන් ලංකාව මුදා ගැනීම සඳහා සත්‍ය නිවැරදි ලෙස දැක වැරැද්ද ප්‍රතික්ෂේප කරමින් නිවැරදි මාවතක ගමන් කළ යුතු යැයිද එජාප සභාපතිවරයා කීය.
COMMENTS
සාමකාමී අරගලයට සම්බන්ධ අය පොලිස්සියට අරන් යන්නෙ මොන රෙද්දකටද?
වජිර..... ඔබේ පක්‍ෂ නායක රනිල් විතරමයි රටට පලපුරුදු සුදුස්සා..! ඒ රටවල් 147 ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඊයේ ට්විටර් කරපු දෙයක්..!
මෙයාව නම් කිසි දේකට ගාවගන්න හොඳ නෑ. ඉවරයි එහෙමවුනොත්