
(සුජිත් හේවාජුලිගේ )
අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම කාලසීමාවක් දැරීමට එකඟත්වයක් ඇතිවූ බවද එම පක්ෂය සඳහන් කරයි.
අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ දැනුම් දුන්නේය.
COMMENTS
රතන හිමි ඔය මන්ත්‍රී ධුරය දුන්නොත් තමයි පුදුමෙ...
ඔන්න ඉස්සරහට බලාගන්න පුළුවන් අත්හැරීම කොච්චර අමාරු දෙයක්ද කියලා...
සිංහල ජාතිය අවදි කිරීමට ඔබ වහන්සේගේ හඬ පාර්ලිමේන්තුවට අවශ්‍යමයි.
බෞද්ධ ධර්මය ජනතාවගෙන් ඈත්වීමත්, සංඝයා වහන්සේලාට ජනතාව ඇති ගෞරවය ඉවත්වීමත් මේ තුළ අපි දකිමු. අවස්ථාවාදි දේශපාලකයින්ට මෙවැනි දේවල් නැතුවම බැරිය.
දැන් තමයි හාමුදුරුවන්ගේ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලුවන්... හොඳ වේලාවට කෙස් නැහැ ඔළුවේ.... නැත්තං ඔය දෙන්නා කෙස් වලු පටලවා ගෙන...
කඩුවකුත් මෙයාගෙ අතට දෙන්න..
උන්වහන්සේ කියපුදේට කන් දුන්නා නම් පාස්කු ප්‍රහාරයක් නෑ.
අපි ඉතින් ඉඟුරු දීලා මිරිස් ගත්ත සිංහලයෝනේ.
බඩුමිල, හොරකම්, රටේ සම්පත් විකිණීම් දැන් නම් බොරු... සර්ට ආපහු ඇමෙරිකාවටම යන්න වෙයි...
එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා. අපේ කරුමේ තමයි. ඵලදීලා ඉවරයක් නැති හැටි...
නියමයි අපේ හාමුදුරුවන්ට මන්ත්‍රීකම ලැබුණොත් මට රජකම ලැබුණා හා සමානයි.
පිස්සෙක් පාර්ලිමේන්තු යයි.