(යොහාන් භාසුර)
ඩුබායි රාජ්‍යයේ පිරිසිදු කිරීමේ රැකියා දෙන්නේ යැයි ‘ෆෙස්බුක්’ සමාජ මාධ්‍ය ජාලයේ දැන්වීම් පළකළ පුද්ගලයෙක් මහනුවරදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
උපාය දූතයෙකු යොදවා මහනුවර නරගයට අදාළ ජාවාරම්කරු ගෙන්වාගෙන කොටුකරගත් බවත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් එම රැකියා දෙන්නේ යැයි ප්‍රසිද්ධ කර තිබූ බවත් එම කාර්යංශය කීය.
මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ෆෙස්බුක්’ හරහා ඩුබායි රැකියා පෙන්වූ අයෙක් අල්ලයි