IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ෆේස්බුක් නවතී

සිකුරාදා රාත්‍රීයේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට පිවිසීම මිනිත්තු ගණනකට අවහිර වී තිබිණි. මීට මාස දෙකකට පමණ පෙර ද මේ ආකාරයටම මිනිත්තු කිහිපයක් ෆේස්බුක් අවහිර විය. 



අදහස් (0)

ෆේස්බුක් නවතී

අජන්ත Saturday, 02 August 2014 07:45 AM

ෆේස්බූක් කියන්නේ ලෝකෙයේ තිබෙන ලොකුම මානසික රෝහල නේද?.. ඕක වහන්න ඕනේ මිනිත්තු ගානකට නෙවේ , දින කීපයකට. .. පිස්සෝ දුවන හැටි බලන්න පුළුවනි. , (දී)

:       0       0

ළහිරු සම්පත් Saturday, 02 August 2014 06:13 PM

උඩින්ම අදහස් දක්වලා හොදම පිස්සෝ දෙන්නෙක්. මෙතන කයිවාරු ගැහුවට වැඩක් නැහැ බේස් බුක් වහන්න ඕනේ නම් ගිහින් කියන්න ඔබාමා ට. තාමත් තාක්ෂණ දැනුමක් නැති මෝඩයෝ ලංකාවේ ඉන්නවා නේ. (නදී)

:       0       0

සිරාජ් Saturday, 02 August 2014 06:41 PM

එ්ක ඇත්ත. (නදී)

:       0       0

ස්වර්ණා මල්ලවආරචි Saturday, 02 August 2014 08:50 AM

මේ ෆේස් බුක් ( මුහුණ පොත ) සදා කාලිකව වැසේ නම් ලංකාවේ පාසල් යන දරුවන්ට යහපතක් වනවා . නවීන තාක්ෂනය සහ දියුණුව බොහෝ විට අපේ දරු දැරියන් පමණක් නොව විවාහවූ වැඩිහිටියන් පවා පාවිච්චි කරන්නේ තමාගේ සහ තම පවුලේ වැනසීම කර ගෙනිමට . මා දන්නා සිද්දීන් එමටය (දී)

:       0       0

ප්‍රියාන් Saturday, 02 August 2014 03:38 AM

ඕක දිගටම අවහිර වෙනවා නම් හොඳයි. මේක දැන් පිළිලයක් වෙලා. මෙට නම් පෙන්නේ ඕක මහා ඔප දූප සයිට් එකක් විදියටයි. (දී)

:       0       0

රිකාස් Sunday, 03 August 2014 04:03 AM

ලංකාවේ ඉන්න බහුතරය තවමත් තොරතුරු තාක්ෂණ දැනුම අතින් දුර්වලයි (නදී)

:       0       0

ටිරෝන් Saturday, 02 August 2014 04:41 AM

අනේ අපොයි හරිම ප්‍රශ්නේ තම මේක දිගටම උනොත්!ලොකු විනාසයක් වෙන්නයි යන්නේ (දී)

:       0       0

රිකාස් Saturday, 02 August 2014 10:47 AM

ගොඩක් ඇත්තන්ට " හදවත නැවතුනා" වගෙයි (දී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 01 August 2014 07:08 PM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු (නදී)

:       0       0

දමිත් Friday, 01 August 2014 07:27 PM

බ්ලොක් කරන්නද කොහෙද යන්නේ .... (දී)

:       0       0

පැට්‍රික් Friday, 01 August 2014 07:26 PM

නවත්වලම දැම්මොත් කොහොමද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site