IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ෆෙස්බුක් නිර්මාතෘ පිය පදවිය ලබයි

ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිය පදවිය ලබා ඇතැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

සිය බිරිය ප්‍රිසිලා චෑන් කුළුඳුල් දරුවා බිහිකිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්  සකර්බර්ග් බිරියගේ නමින් ‘චෑන් පදනම‘ පිහිටුවීය. ඒ වෙනුවෙන් සිය ෆේස්බුක් වත්කමින් 99% ක කොටසක් වෙන් කිරීමටද ඔහු කටයුතු කර ඇත. එය දළ වශයෙන් ඩොලර් බිලියන 45 ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 6423 ක්) පමණ වෙතැයි කියති.

එම පදනමේ අරමුදල් රෝගී පුද්ගලයන්ට, අධ්‍යාපනය ලබන්නන්ට හා වෙනත් සමාජ සත්කාර සඳහා යෙදවීමට සකර්බර්ග් පවුල කටයුතු යොදා ඇත.

ලොව ලාබාලතම බිලියනපතියා වන සකර්බර්ග්ට හා ඔහුගේ බිරියට දාව ඉපිද ඇති කුළුඳුල් දරුවා දියණියකි.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන සකර්බර්ග් හාර්වර්ඩ් සරසවියේ පරිගණක විද්‍යාව හැදෑරූවෙකි.

sukerburg_201512275390



අදහස් (0)

ෆෙස්බුක් නිර්මාතෘ පිය පදවිය ලබයි

චමිල් Saturday, 05 December 2015 05:18 PM

පුදුම මිනිසෙක් (නි)

:       0       0

ඉලුක්පිටියේ පඤ්ඤාශේඛර හිමි Wednesday, 02 December 2015 12:59 PM

දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

නිවන්තක Saturday, 05 December 2015 02:19 AM

සුබ පැතුම්! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 05 December 2015 02:20 AM

වාසනාවන්! (නි)

:       0       0

රුපාවති Wednesday, 02 December 2015 09:10 AM

ඔබේ දිවි මඟ වාසනා වේවා ..!!! (ම)

:       0       0

ඇන්ජෙලෝ Thursday, 03 December 2015 05:51 AM

අද සල්ලි පස්සේ දුවන අපි හැමෝටම ආදර්ශයක් , ඇතතටම මට අඩුනා සතුටට , මහජන මුදල් කොල්ල කන අය වගේම මේ වගේ හොද අයත් ඉන්නවා , වාසනා වේවා ,ඔබ තුන් දෙනාම නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා.! (ර)

:       0       0

විජිත් Wednesday, 02 December 2015 10:27 AM

වාසනා වේවා ! සුබ පැතුම් ඔබ දෙපලට (ම)

:       0       0

චාන්දනී Saturday, 05 December 2015 03:46 PM

ඔබට මගේ සුබ ඇතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site