IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේදී සාකිර් - චන්දිමගෙන් දස්කම්

ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේ (2012) සිවු වැනි වටයේ තරගාවලියේදී මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව් ජය ගැනීමට සාකිර් වහබ් සහ චන්දිම ගුණරත්න සමත්වුහ. පන්නල ස්පීඞ් ඩ්‍රොම් ධාවන පථයේදී පැවැති මෙම තරගාවලියේදී සාකීර්, ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්වේ පළමු තරගයද, චන්දිම එම ඉසව්වේ දෙවැනි තරගයද ජය ලැබුහ. මෙරට ෆෝමියුලා මෝටර් රථ පැවැත්වෙන එකම තරගමාලාව ද මෙයවන අතර චන්දිම පළමු ඉසව්වේ දෙවැනි ස්ථානය ද ලැබීය. මෙම වසරේදී තරගමාලාවට ඇතුළත් වු මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්වලදී සංජය රණසිංහ සහ යනික් ලෝරන්ස් පළමු ස්ථාන හිමිකර ගත්හ. ප‍්‍රවීණ මෝටර් රථ ධාවක අශාන් සිල්වා සහ කෞෂල්‍ය සමරසිංහ, ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. ඉසව් ජය ලැබුහ. අවසන් තරග ප‍්‍රතිඵල:

  • ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (I වැනි තරගය)
1.සාකිර් වහබ්, 2.චන්දිම ගුණරත්න, 3.සබ්රි සලාම්
  • මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්ව (I වැනි තරගය)
1.යනික් ලෝරන්ස් 2.කුෂාන් පීරිස්, 3.සංජය රණසිංහ
  • ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු)
1.අශාන් සිල්වා, 2.දිනේෂ් ජයවර්ධන, 3.ඩිල්ෂාන් දොඩන්වල
  • ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පෙර)
1.කෞශල්‍ය සමරසිංහ, 2.එස්.ඒ.හර්ෂ, 3.වරුණ රණතුංග
  • මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්ව (II වැනි තරගය)
1.සංජය රණසිංහ, 2.යනික් ලෝරන්ස්, 3.සුල්කි සුලයිමන්
  • ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (II වැනි තරගය)
1.චන්දිම ගුණරත්න, 2.සබ්රි සලාම්, 3.ක්ලෙමන්ට් සේනාරත්න සාකිර් වහබ් චන්දිම ගුණරත්න



අදහස් (0)

ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේදී සාකිර් - චන්දිමගෙන් දස්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site