ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බැලීමට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
හදවත් සැත්කමකින් පසුව සේනාරත්න මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන්සේකා රාජිත බලන්න යයි
රන්ජිත් සුබසිංහ Sunday, 28 February 2016 08:47 AM
ඊළඟට යන්නේ කවුද දන්නෙ නැහැ (නි)
ශානක Sunday, 28 February 2016 08:57 AM
මෙයාගේ පුද්ගලික සල්ලිවලින් වෙන්න ඇති යන්නේ. (ර)
කුමාර Sunday, 28 February 2016 03:03 PM
ෆොන්සේකාත් ජනතාවට සේවය කරන්න පටන්ගත්තා එහෙනම් (නි)
ප්‍රියාන් Sunday, 28 February 2016 09:08 AM
මේවා ජනතාවගේ සල්ලි නෙවෙයිද? (ර)
ඇසළ Sunday, 28 February 2016 03:37 PM
මෙහෙ මන්ත්‍රීකම් ඇමතිකම් ලැබුනට සිංගප්පුරුවේ පැරදුන අයට ඒවා ලැබෙන්නේ නැහැ. (නි)
වෙලගෙදර Sunday, 28 February 2016 03:45 PM
බොහොම හොඳයි (නි)
පිටිගල Sunday, 28 February 2016 10:04 AM
ගරු ඇමතිතුමනි, එෆ් සී අයිඩියේ කටයුතු විධිමත්ව කිරීමට ඔබද එයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමි. (නි)
නලින් යහම්පත් Sunday, 28 February 2016 10:11 AM
රෝගියකු බැලීමට යාමෙන් රෝගියාගේ මනස සතුටුවේ (නි)
නන්දලාල් - ප්‍රංශය Sunday, 28 February 2016 10:50 AM
අපේ රටේ බදු ගෙවන ජනතාවද ගුවන් ටිකට් එකට ගෙවුවේ ? (නි)
නයන Sunday, 28 February 2016 06:02 PM
ඕවා බොරු ලෙඩ උපන්දින වලට රට ගිහින් ෆෝන් අනිවරයම්ම යන්න ඕනේ ඇමති කම දුන්නා නේ පරාජිත බල ලොබයන්(අ)
එරන්ද Sunday, 28 February 2016 11:21 AM
එහෙම තමයි හොඳ යාළුවෝ (නි)
සරත් Sunday, 28 February 2016 11:25 AM
දැන් සිංගප්පුරු යනවා කියන්නේ කොළඹ යනවා වගේ නේද? (නි)
අමිත් Sunday, 28 February 2016 11:41 AM
එතුමාණන්ට ජය වේවා! (නි)
විජේසුන්දර Sunday, 28 February 2016 12:04 PM
ජනතාව දන්නවා දැන් ඇත්ත (නි)
ගජබා Sunday, 28 February 2016 09:46 PM
ඔබත් දෙසපලුවෙක් වෙන්නද යන්නේ ....මේ වගේ වැඩ අතහරලා මිනිසුන්ට වැඩක් කරන්න.ඕවට ගියොත් මිනිසුන්ගෙන් ඇත් වේවි .මතකනේ ඔබට ලැබුණු ඡන්ද ගණන .(අ)
සල්ගාදු පැරිස් Sunday, 28 February 2016 12:01 PM
දුකකදී කරදරයකදී බලන්න යෑම උදව් කිරීම මනුෂ්‍ය කමක් , ඔබත් එවැනි මනුෂ්‍ය හදවතක් ඇති කෙනක් බව ලෝකය දන්නවා (බ)
ශානක Sunday, 28 February 2016 10:20 PM
හරිම යාළුවන්නේ පිනට හම්බවෙන නිසා ඕන තැනක යවනා දැන් (අ)
බමුණු Sunday, 28 February 2016 12:22 PM
ඉතින් අර ගුවන් යානයේම යන්න තිබුනනේ.(බ)
සුජිත් Sunday, 28 February 2016 12:26 PM
හොරට සැත්කම කරලා එහෙනම්. (බ)
සනත් Sunday, 28 February 2016 12:54 PM
ලංකාවේ දොස්තරලා හා ඉස්පිරිතාල වල තත්වය මෙයාගේ රෝගය සඳහා සුදුසු නැද්ද? ඒත් අප වගේ අයට මේ රෝගයටම ලංකාවේ දොස්තරලා හා ඉස්පිරිතාල. මෙයාලගේ බිල හා බලන්න යන අයගේ බිල ගෙවන්න ඕනෑත් අපි නේද දැන්? (නි)
කමණි Monday, 29 February 2016 02:20 AM
දේශපාලකයෙක් ලෙස ඔබගේ පළමුවැනි ජාතික මෙහෙවර අගයකොට සළකමි. (නි)
ජයවික්‍රම Sunday, 28 February 2016 01:01 PM
නැතුව නැතුව නොගිහින් කෙහොමද? (නි)
සරත් Sunday, 28 February 2016 08:03 AM
දැන් හැමෝම සල්ලි වියදම් කරනවා කිසිම බයක් නැතුව (නි)
කෙනත් Sunday, 28 February 2016 08:13 AM
දුකේදී පිහිටවෙන හොඳ යාළුවෝ (නි)
ටෙහාන් Sunday, 28 February 2016 08:16 AM
නියමයි. කට්ටියම යනවා වගේ. මාවත් එක්කගෙන යන්නකෝ. ආසයි සිංගප්පුරුවේ පාට බලන්න (නි)
කලණි විතානගේ Sunday, 28 February 2016 08:34 AM
මිනිසා සුවඳයි මල සේ... යහපත් මිනිසකුගේ හෘදයාංගම මිතුරුකම. (නි)