IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ෆොන්සේකා-එජාප ගිවිසුම බදාදා?

 ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුම බදාදා (03)  උදේ අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

එම්කේඒඩීඑස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට පිරි නමනු ඇතැයි ද, බස්නාහිර පළාත් සභාවේ ඇමැති ධුරයක් ද එම පක්ෂයට පිරි නැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.



අදහස් (0)

ෆොන්සේකා-එජාප ගිවිසුම බදාදා?

බමුණු Tuesday, 02 February 2016 06:50 AM

ෆොන්සේකා ගේ පක්ෂයට ලැබුණු අසන ගණන බලනවිට මේ තනතුර මදි. (බ)

:       0       0

ධනුෂ්ක Tuesday, 02 February 2016 03:48 AM

මගේ ලොකු ගරුත්වයක් තිබුණ නායකයෙක්. නමුත් මොහු බල ලෝභී අවස්ථාවාදියෙක් බව දැනන් හිටියේ නැහැ (ම)

:       0       0

හෆීල් Tuesday, 02 February 2016 11:28 AM

දැනට අවුරුදු 6කට කලින් අද වගේ දවස ෆොන්සේකා මහතා හිටියේ හිරගෙදර. . අද තත්වය කුමක්ද? (හේ)

:       0       0

ජනක Tuesday, 02 February 2016 04:27 AM

එතුමාට සිවිල් අරෂක සහ පොලිසිය බාර දෙන්න ජනාධිපති තුමනි. (ර)

:       0       0

ගාමිණී විජේගුණවර්ධන Tuesday, 02 February 2016 06:51 PM

මම සිතනා විදියට ෆොන්සේකා මහතාට සුදුසුම ඇමතිකම නීතිය සහ උසාවිය බාර එක. එයා එතනට දැම්මොත් යහපාලනයට සහ රජයට හොඳ ඉදිරියක් තිබෙනවා (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 02 February 2016 09:11 AM

හිටපු ජනාධිපති තුමාගේ බ්‍රේක් නැති පන්නරයට මුහුණදීමට රටට සිටින එකම නායකයාගේ ඉදිරි ගමනට අපි සුබ පතමු. (ර)

:       0       0

දිනේෂ් Tuesday, 02 February 2016 09:25 AM

එතකොට මෙතුමාගේ පක්ෂයට මොකද වෙන්නේ ? (බ)

:       0       0

චතු Tuesday, 02 February 2016 05:54 AM

බලයට මෙවන් කෑදර මිනිහෙක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site