IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ෆොන්සේකා එංගලන්ත සභාවේ රදගුරු හමුවේ

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ මුල් දෙව් මැදුරු රදගුරු නිවෙසට ගොස් ඩිලෝරාජ් කනක සබෙයි එංගලන්ත සභාවේ කොළඹ රදගුරුතුමන් බැහැ දුටුවේය. අනෝමා ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන ටිරාන් අලස්, අර්ජුන රණතුංග හා ජයන්ත කැටගොඩ ඊට එක්වූහ.



අදහස් (0)

ෆොන්සේකා එංගලන්ත සභාවේ රදගුරු හමුවේ

අමිල කටුනායක Thursday, 21 June 2012 04:36 PM

මාව හම්බෙන්නනම් වෙලාවක් දා ගන්න අමාරුයි....

:       0       0

ඩී Friday, 22 June 2012 10:01 AM

සද්දෙයි දුමයි විතරයිනේ... වැඩ නෑනේ....

:       0       0

ඊඑන්ජී Saturday, 23 June 2012 09:57 AM

මෙතුමනම් කවදාවත් හැදෙන මනුස්සයෙක් නෙමෙයි.. මේ පුධාන දේශපාලයන්ගේ වැරදි උපදෙස් අහගෙන තමුනුත් රටත් විනාශ කරන්න තමයි හදන්නෙ..

:       0       0

කිරිමාටින් Friday, 22 June 2012 10:41 AM

පුරවැසි භාවය වගේ ආගමත් වෙනස් කර ගනිවිද?

:       0       0

මොහාන් Friday, 22 June 2012 11:10 AM

මහත්තයෝ, දේශපාලන අසූචි වලෙන් ගොඩ එන්න උත්සාහ කරන්න

:       0       0

කොටගල Friday, 22 June 2012 06:39 PM

කවදාවත් හැදෙන්නෑ!

:       0       0

අනු Thursday, 21 June 2012 07:52 PM

බොරැ වැඩ මේවා මේ ආණ්ඩුව තව කාලයක් ඉන්නවා ‍මිනිස්සු කැමති මේකට

:       0       0

ප්‍රභා Thursday, 21 June 2012 09:21 PM

ඇමරිකන් සභාව පැත්තේ යන්නේ කවද්ද ආයුබොවන්..!!

:       0       0

‍රෝහිත සමර‍කෝන් Thursday, 21 June 2012 09:27 PM

ඕක තමයි යා යුතු මග.. ඔය හරහා ගියාම බොහොම ලේසියෙන් රට විනාස කරන්න උදව් ලැබෙනවා..

:       0       0

හර්ෂ Saturday, 23 June 2012 02:41 PM

ඔබතුමා වටේ ඉන්න අයමයි ඔබව අමාරුවේ දාන්නේ . ඒවාට අහුවෙන්න එපා . ෆොන්සේකා මහත්තයෝ . බුදුසරණයි !!!

:       0       0

TK Thursday, 21 June 2012 02:58 PM

මෙහේ නම් සේසත් නෑ වගේ

:       0       0

අංජන Thursday, 21 June 2012 03:16 PM

එංගලන්ත සභාවෙ පිහිටෙන් හරි ආණ්ඩුව පෙරළමු නේද??

:       0       0

මහසමයම Saturday, 23 June 2012 07:24 PM

සර්ත් පාට පටියක් දාගත්තනම් අලංකාරයි..

:       0       0

ලලිත් Thursday, 21 June 2012 02:49 PM

යං යං ඔහොම යං.හිමින් ගමන කොහොමටත් ඇඟට ගුණයි. ඔබතුමා දැන් දැන් හොඳට ඉගනගන්න පාටයි

:       0       0

අසින්ත Thursday, 21 June 2012 03:03 PM

ඒ ගමන මොකක්ද දන්නේ නෑ

:       0       0

අනුරාධ Thursday, 21 June 2012 03:16 PM

හීනේ හීනයක්ම වෙයිද දන්නේ නෑ

:       0       0

සංජීව Friday, 22 June 2012 03:02 AM

අනේ පොන්සේකා මහත්තයෝ පාඩුවෙ ඉන්නකො..

:       0       0

අමාරුවේ Thursday, 21 June 2012 03:31 PM

දැන් මොනාටද ආන්ඬුව පෙරලන්න ඳගලන්නේ අපිට දැන්නම් නැති වෙන්න දෙයක් නැති තරම්..

:       0       0

මධු Thursday, 21 June 2012 04:14 PM

ඔබතුමා වැනි නිර්භීත නායකයෙක් අපිට ඕන.. වැරදි කරන අය ගොඩ දෙනෙක් ඔබ ‍එනවට බයයි. ජය ශ්‍රී...

:       0       0

බණ්ඩා Friday, 22 June 2012 02:41 PM

"අංජන 2012-06-21 15:16:06 එංගලන්ත සභාවෙ පිහිටෙන් හරි ආණ්ඩුව පෙරළමු නේද??" එව්වා කොහෙද... අපේ ආණ්ඩුව පෙරලනව බොරු.

:       0       0

ධර්මාශෝක​ Friday, 22 June 2012 03:42 PM

ජෙනරාල් තුමනි, මේ ජාතික අපරාද ගැන සොයාබලා, නීතිය හා සාමය​,ජාතික සමගිය ගොඩනගන්න​, ශක්තිය ‍ධෛර්ය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය​,ජේසුපිහිට, අල්ලාදෙවිදුගේ පිහිට පතමු.

:       0       0

ඉන්දික Thursday, 21 June 2012 03:55 PM

එතෙන්ට තමයි යන්න ඕනි වෙලා තිබුණේ.අපි දන්නවා

:       0       0

මල්සරා Friday, 22 June 2012 08:06 AM

ඇයිද දන්නේ නෑ

:       0       0

මහාසමය Friday, 22 June 2012 04:31 PM

134 බස් එකේ එහෙම තාම ගියේ නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site