IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ෆොන්සේකාට ඇප දෙයි

කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හිටපු හමුදපති සරත් ෆොන්සේකා ඇප මත මුදා හරින ලෙස අද නියෝග කෙළේය



අදහස් (0)

ෆොන්සේකාට ඇප දෙයි

දයාරත්න Friday, 18 May 2012 03:58 PM

ෆොන්සේකා මැතිදුනි, ඔබ සැබෑ විරුවෙකි.ඔබට ජය! මේ ඇප මෙච්චර කල් තිබුණේ කොහේද? නඩුත් එයාලගේ.ඇපත් එයාලගේ.

:       0       0

චමී Friday, 18 May 2012 04:03 PM

ශාන් මල්ලි ..අන්දරේ ...ලියල තියන දේ වැරදි කියන්න එපා මොකද රටක මාස 30 පෙර තිබුන නිතිය .අද වෙනකොට වෙනස් උනේ කොහොමද කියල අපිට දෙපාරක් හිතන්න වෙනවා නේද එකම රටක නීති දෙකක් වෙන්නේ කොහොමද ....

:       0       0

රෝසි Friday, 18 May 2012 05:17 PM

දෙයියෝ සාක්කි! මෙහෙමත් උණාද? විශ්වාස කරන්නත් බෑ.ජය වේවා!

:       0       0

දිල්ෂාර Friday, 18 May 2012 11:27 AM

අනිත් අයගේ බොරුවලට අහුනොවී ඉන්න ලැබේවා...

:       0       0

රුවන් Friday, 18 May 2012 11:37 AM

අපි දැනගෙන හිටියා කවදා හරි අපේ වීරයා නිදහස් කරන බව

:       0       0

අන්දරේ Friday, 18 May 2012 11:40 AM

කලින් නොතිබුණ ඇප දැන් ආවේ කොයින්ද ?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:33 PM

රෝසි, ඔයාට වගේම මටත් ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා එකඟතාවය දැක්වූවා කියපු එක මටත් පුදුමයට කරුණක් වුනා.ඒකට හේතුව කාලයක් මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙස රාජ්‍ය තත්ත්‍රය හා සමීපව ක්‍රියාකළ මගේ සමීපතම මිතුරෙකු මට දැනට කාලයකට ඉහතදී පවසා සිටියා කවදාවත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට නිදහසක් නොලැබේවි කියලා.ඉතින් මමත් ඒ නිසා මේක අහලා කණගාටුවෙන් ඉද්දී තමයි මේ ප්‍රීතිදායක ආරංචිය ලැබුනේ. ඉතිං ඔයා වගේම මමත් මුලින්ම පුදුමයට පත්වුනා. කල්ගතවී හෝ අතිගරු ජනධිපතිතුමා මේ කරලා තිබෙන්නේ නම් ඉතාම උදාර ක්‍රියාවක්.ඒ ක්‍රියාව නිසාම මම හිතනවා එතුමාත් නියම සිංහයෙක් කියලා. මොකද තමන්ගේ ප්‍රතිවාදියාට වුනත් එහෙම මහත්මා ගතිගුණවලින් සලකන්න පුළුවන් නිර්භීත උදාර සිංහයෙකුට පමණයි.. අතිගරු ජනාධිපති තුමනි ඔබතුමා උදාරයි..තෙරුවන් සරණයි..!!!

:       0       0

බන්දු Friday, 18 May 2012 11:55 AM

කයිවාරු වලටයි බොරු වලටයි අහු නොවී තමන්ගේම මගක් තෝරා ගන්න

:       0       0

සමන්- melbourne Friday, 18 May 2012 12:47 PM

මේ රටේ හොද වැඩ කරන්න එතුමාට වාසනාව ලැබේවා!

:       0       0

සම් Friday, 18 May 2012 12:57 PM

තමන්ගෙ නම්බුව රැකගෙන කපටින්ට අහු නොවී ඉන්න....

:       0       0

අනුර Friday, 18 May 2012 01:11 PM

දැන්වත් තේරෙනවද ලංකාවේ නීති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා......

:       0       0

ප්‍රියන්ත Friday, 18 May 2012 01:36 PM

ඔබ වැනි විනිසුරුවරුන්ට අපි සදා ණය ගැතියි.

:       0       0

ශාන්, සෞදි අරාබි Friday, 18 May 2012 02:21 PM

අන්දරේ කරුනකර ගොන් කත කියන එක දැන්වත් නවත්වන්න

:       0       0

උදය විජේනායක Friday, 18 May 2012 02:41 PM

නිමාකල යුද්දයේ නියමුවා ඔබයි ගරු ෆොන්සේක මැතිදුනි රටට සාමය උදාකරමින් යුද්දයේ ගිනි දැල්ල නැවතුනි උතුර සහ දකුණද යා කලේ සැමට සැනසුම් සුසුම් හෙලමිනි නිදුක් නීරෝගී සුවෙන් සැනහී රකිත්වා සිවු වරන් දෙවිදුනි

:       0       0

අනුර ප්‍රියන්ත Friday, 18 May 2012 02:49 PM

සත්‍ය ජය ගන්නවා නියතයි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site