IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ෆොන්සේකාගේ රියදුරාට ඇප

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  ජීප් රථයක්  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාරේ කිඹුලාවලදී අනතුරකට පත්වීමෙන් ලොරියකට ද නාගරික සංවර්ධන අධිකාරියේ කුඩා කඩ දෙකකටද අලාභ කළැයි සැක පිට ඔහුගේ රියදුරකු වන බුත්තල කේ කේ චමින්ද කුමාරට රුපියල් 2000 ක මුදල් ඇපයක් සමඟ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා නියෝග කළේය.

 



අදහස් (0)

ෆොන්සේකාගේ රියදුරාට ඇප

දොඩන්ගොඩ Tuesday, 12 November 2013 06:43 PM

වෙන කෙනෙකුට නම් ඔහොම එළියට ඉක්මනට යන්න බැහැ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 13 November 2013 04:08 AM

යුද්දේ දිනන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ සරත් ෆොන්සේකා හිරේ ඇරියට සරත් ෆොන්සේකාගේ රියදුරු එක්ක තරහා නැතුව ඇති. ගල් ගහන්නෙත් පල ඇති රුක් වලටනේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 12 November 2013 07:10 PM

ජීවිත හානියක් නැහැනේ (නි)

:       0       0

ලක්ෂිත Wednesday, 13 November 2013 11:21 PM

ඔක්කොම හොදට හොදටයි කියනවානේ (දී)

:       0       0

මහේෂ් Tuesday, 12 November 2013 07:13 PM

වෙනකෙනෙක් වුණා නම් අත්අඩංගුවට ගන්නෙත් නැහැ. මතකද පයාගල දෙන්නෙක් හප්පලා මරපු සිද්ධිය? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 12 November 2013 07:27 PM

මම නම් හිතන්නේ මිනිහා දන්නේ නැතුව සම්මුඛ පරීක්ෂණයට එන්න ඇත්තේ.වාහනේ යන ගමන් කව්රු හරි කියන්න ඇති ෆොන්සේකා මහත්තයට තමයි මේ රියදුරෙක් හොයන්නේ කියලා.ඔය තරමින් බේරුනා ඇති. (නි)

:       0       0

නිහාල් Wednesday, 13 November 2013 07:15 AM

අපරාදේ ජනතාවගේ මුදල් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 12 November 2013 08:00 PM

රටට සුබ කලදසාවක් උදාවෙනවා කියලා පෙරනිමිති තමයි පහළ වෙන්නේ. (නි)

:       0       0

සීල Tuesday, 12 November 2013 09:32 PM

නියමයි.! තව තියෙනවා උතුමාණනි. (නදී)

:       0       0

තුෂාර Tuesday, 12 November 2013 09:40 PM

ෆොන්සේකා මහත්තයා මොනවා කරන්නද (දී)

:       0       0

රනිල් Tuesday, 12 November 2013 09:40 PM

ෆොන්සේකා මහත්තයා දැන් කියයි ඕක කාගේ හරි කුමන්ත්‍රණයක් කියල

:       0       0

දොඩන්ගොඩ Wednesday, 13 November 2013 12:34 AM

පොන්සේකාට කඩේ යන කට්ටිය ගොඩක් ඉන්නවා . ගෙදර වැදට ඉන්න කට්ටියත් ප්‍රරතිචර දමනවා (අ)

:       0       0

උපාලි Wednesday, 13 November 2013 12:43 AM

මං දන්නා හැටියට නම් වාහනයක් අනතුරකට ලක්වෙන්නේ ඒකෙ අයිතිකාරයා කවුද කියන කාරණේ උඩ නෙමෙයි. ඒක එක්කෝ රියදුරුගේ නොසැළකිල්ල, නැත්නම් හදිසි අනතුරක්. සමහරුන්ට මේකත් පෙනිලා තියෙන්නේ හරියට ෆොන්සේකා අනතුරක් කරන්න හිතාගෙන මේ වාහනේ එව්වා වගේ නේ. (නි)

:       0       0

ආරියසේන Wednesday, 13 November 2013 12:50 AM

නිදහස් කර එක නම් හොඳයි ,රජයේ වියදමින් තියාගෙන කන්න බොන්න දෙනවට වැඩිය.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site