මතුගම ෆිනෑන්ස් සමාගමක ප්‍රධාන දොරටුවේ හා සේප්පුවේ හොර යතුරු සමග එහි හිටපු සේවකයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව හොරණ පොලීසිය කියයි.
ප්‍රධාන දෙරටුවේ හොර යතුර ඔහු ළඟ තිබූ අතර සේප්පුවේ යතුරුවල රූප සටහන් අච්චු, සබන් කැටයක ද තිබූ බව පොලීසිය පවසයි. මෙම සමාගමට එකතුවන මුදල් ප්‍රමාණය පිළිබඳව ද ඔහු දැන සිටි බව කියති.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆිනෑන්ස් සමාගමේ හොර යතුරු අහුවේ