ඩී සී ඩී විස රසායන සහ සිරුරුට අහිතකර අඩංගු බැක්ටීරියා ෆොන්ටෙරා කිරිපිටි වෙළෙද පොළෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයේ පැවරූ නඩුව ජයගත් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන්ටෙරා සමාගමට එරෙහි නඩුව ජයගනී
සිල්වා Friday, 16 August 2013 04:10 PM
දැන් තියන හොඳම දේ අප රටේ කිරි නිෂ්පදනය නංවා සිටීමයි. දේශීය කිරි ගොවියාට රජයෙන් මුදල් ආධාර කර ඔවුන්ගේ මුලික ප්‍රශ්න වලට විසදුම් දී නිෂ්පාදනය වැඩිකරගනිමයි කළ යුත්තේ. දැන් මේ දියුණු රටවල කිරිපිටි බොන්නේ නැහැ. කෙලින්ම එළ කිරි බෝතල් කර ඒවා තමයි ආහාරයට ගන්නේ!! කිරිපිටි භාවිතා කරන්නේ කෑම වර්ග නිෂ්පාදනයට !! කිරිපිටි වල ගුණය කොහොමත් අඩුයි. කල් තබාගන්නා රසායනික දේවල් එකතු කරනවා. ආසියානු කලාපයේ බෙදා හරින්නෙත් බී තත්වයේ කිරිපිටි. ඒ කිරිපිටි එන්නේ නැහැ. ඕක තමයි හරිම තත්වේ. මගේ ගෙදරට හැමදාම කිරි බෝතලයක් අර ගෙන එනවා කිරි ගොවියෙක්. ඒක ගුණයෙන් ඉහලයි හරිම නැවුම්.(ස)
සිල්වා Friday, 16 August 2013 04:22 PM
දැන් මොකක්ද ගන්න පියවර රටේ කිරි ගොවියා ගොඩගන්න ? මිලියන 500$ රටින් පිට ගිය හැම වසරකම මේ කිරි පිටි ගේන්න හොඳම අවස්ථාව රටේ ගොවියා වෙනුවන් යොදවන්න මේ මුදල රුපියල් කොටි 5000 ක්. (ස)
ශාන් Saturday, 17 August 2013 04:14 AM
නවසීලන්තයේ ඉන්න අපිත් තේ වලට හුරු උනා. කිරි දියරත් බොන්න හිතෙන්නේ නැහැ.(නදී)
මාධි Friday, 16 August 2013 06:57 PM
දොස්තරලයි නර්ස්ලයි මේකටත් තරඟේ! (නි)
තරිදු Saturday, 17 August 2013 06:59 AM
අපි බීපුවට කව්ද වග කියන්නේ?(නදී)
නුවන් Saturday, 17 August 2013 07:12 AM
ඇයි කිරිපිටි විතරක්. බත්, එළවලු වලත් විෂ රසායන තියනවනේ.(නදී)
අජිත් කරුණාරත්න Saturday, 17 August 2013 07:45 AM
මෙන්න තවත් ගොනෙක්. විෂ තියෙන්නේ පොන්ටෙරා සමාගමේ කිරිපිටි පැකට්වල. (නදී)
දේදු Friday, 16 August 2013 08:22 PM
මේ වස කිරිපිටි වෙළදපොලෙන් ඉවත් කලත්, අයිස් ක්‍රීම් , බිස්කට් වලට නොදමන බව කාට නම් කිව හැකිද? (නදී)
ටිරෝන් Friday, 16 August 2013 02:04 PM
අන්න කට්ටිය ඉදලා ඉදලා හොද වැඩක් කරලා (නි)
සරත් Friday, 16 August 2013 02:05 PM
ජයවේවා! (නි)
දේශපිය Friday, 16 August 2013 02:14 PM
උණුසුම් සුභ පැතුම්.හොද වැඩක්. (නි)
ජයන්ත Friday, 16 August 2013 02:14 PM
අපේ ගෙදර තහනම් කරපු කිරිපිටි කාණ්ඩය තිබෙන පැකට් කිහිපයක් තිබුනා.නමුත් අපි දැන් ඒවා බීලා ඉවරයි.අපි කොහොමද ඒවට වන්දි ගන්නේ. (නි)
ධනුෂ්ක Friday, 16 August 2013 09:19 PM
නියමයි.(නදී)
සාගර Friday, 16 August 2013 02:26 PM
අපේ රැකියා නැති වුනාම කවුද අපිව බලාගන්නේ.අපි වහ කාලා මැරෙනවා (නි)
ධනුෂ්ක Friday, 16 August 2013 09:21 PM
අනර්ඝ වැඩක්. "එළකිරි බොමු!!!!!" (නි)
සරත් Friday, 16 August 2013 02:28 PM
පුළුවන් තරමින් හරි ජය ගනිමු (නි)
ධනුෂ්ක Friday, 16 August 2013 09:25 PM
එළකිරි බොමු. දේශීය නිෂ්පාදන අගයමු! (නි)
විදානගේ Friday, 16 August 2013 02:35 PM
කී දෙනෙක් කිරි බීල මැරිලා ද මේ දක්වා ? කිරි නොබී කී දෙනෙක් මැරිලද ? (ස)
ශාහි Friday, 16 August 2013 02:47 PM
කිරි පිටි වෙළඳපොලෙන් අයින් කරලා විතරක් මදි. ඒවා විනාශ කරලත් දැමිය යුතුයි. එහෙම නැතිනම් නැවත රස්නය අඩු වුණාම වෙළඳපොලට එයි. (ස)
බුද්ධික Saturday, 17 August 2013 11:05 AM
දිනලා විතරක් මදි.(නදී)
චමත් Friday, 16 August 2013 03:21 PM
ඉතාම හොඳයි. දැන් වෙළඳපොලේ තියෙන අනික් පාරිභෝගික ද්‍රව්‍ය ගැනත් හොයලා බැලුව නම් තමයි හොඳ... (ස)