IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ කෑෂ් පටෙල්

(විමුක්ති එස් රුද්‍රිගු)

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මීළඟ අධ්‍යක්ෂකවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත කෑෂ් පටෙල් පත්කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (30) ප්‍රකාශ කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට් එරෙහිව අපරාධ නඩු විභාග වන අවස්ථාවේ ඔහු ළඟින්ම සිටි සමීපතමයකු ලෙස කෑෂ් පටෙල් සළකන අතර පළමු වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ අවස්ථාවේදී ඔහු වැඩබලන ආරක්ෂක ලේකම් ක්‍රිස්ටෝපර් මිලර්ගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කළේය.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙන්, අධිකරණ දෙපාර්තමේන්තුවෙන් සහ අනෙකුත් බුද්ධි සේවා වලින් ට්‍රම්ප්ගේ හතුරන් ඉවත් කිරීම පිළිබඳව කෑෂ් පටෙල් ප්‍රසිද්ධියේ කතා කර ඇත.

 



අදහස් (0)

ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ කෑෂ් පටෙල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1551 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site