IMG-LOGO

ෆුට්බෝල් වැඩ

ෆුට්බෝල් ලෝලීන්ට නම් මේ වීඩියෝව දකින්න දකින්න ආස හිතෙන දෙයක් වේවි. මේ වීඩියෝවෙ තියෙනවා සාර්ථකව ගෝල් එකක් ගහන්නෙ කොහොමද කියලා. ඒ මෙහි කණ්ඩායම් සහභාගීත්වය, පරිණත අත්දැකීම් සහ හැකියාව කියන කාරණා තුනම අන්තර්ගතයි. මෙහි තියෙනවා බාසිලෝනා කණ්ඩායම ප්‍රගුණ කළ ටිකී ටකා ක්‍රීඩා ක්‍රමවේදය, ඊටපස්සෙ අන්ද්‍රෙ ඉනියෙස්ටාගෙ සුපිරි අත්දැකීම් සහිත පරිණත බව, ඊටත් පස්සෙ අවසානයට වර්තමාන ඔලිම්පික් ශූර බ්‍රසීල කණ්ඩායමේ නායක නේමාර් සිල්වාගේ හැකියාව. මේක බලන්න වටිනවා.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ෆුට්බෝල් වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site