ඔබත් ෆුට්බෝල් තරග නරඹා ඇති. එසේනම් ෆුට්බෝල් තරගවල විස්තර විචාරයන් කොතරම් උණුසුම් දැයි ඔබටත් දැනී ඇති. මේ වීඩියෝව මෑතකදී පැවැත්වුණු බාසිලෝනා සහ කැල්ටෙක් කණ්ඩායම අතර තරගය වෙනුවෙන් සකසා ඇති මෙම වීඩියෝවෙන් දැක ගත හැකියි. එම තරගය ඉහළ ගෝල වාර්තා කිරීමේ ප්‍රතිශතයකින් අවසන් වුණා. මේ වීඩියෝව ඇත්තේ ෆුට්බෝල් ක්‍රීඩාව රෙස්ලින් හඬිනුයි.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ෆුට්බෝල් රෙස්ලින්වලින්