IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ළහිරු වීරසේකරට ඇප

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රුපියල් 7900 ක මුදල් ඇප හා  ලක්ෂ තුනක ශරිර ඇප  මත මුදා හැරිණි.

උසාවි නොතකා මහජන පිඩා ඇති වන පරිදි ක්‍රියා කළැයි පොලිසිය ඔහුට එරෙහිව පැමිණිලි කළේය.

13706370_971693446283661_2070278635_n 13694974_971693562950316_595335783_n 13689668_971693472950325_432459532_n



අදහස් (0)

ළහිරු වීරසේකරට ඇප

විජේ Friday, 15 July 2016 09:44 AM

දැන්වත් ගිහිල්ල, අනික් ළමයි අමාරුවේ දන්නේ නැතුව, රට පස්සේ හදන්න හිතාගෙන ඉගෙන ගන්න බලන්න, අර අහිංසක දෙමාපියෝ බලාගෙන ඉන්නවා. (ර)

:       0       0

ලුසේන - අබුඩාබි Friday, 15 July 2016 06:34 AM

ඇප නොව ශිෂ්‍ය භාවය අහෝසිකර ගෙදර යැවිය යුතුය. මොවුන් කරන්නේ නිදහස් අධ්‍යාපනයට මුවාවී ලාංකික සිසු පරපුර නොමග යැවීමය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 284 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 772 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site